තව දින කිහිපයකින් ප්‍රහාර සුදානම් -උතුරු කොරියාව

ශාන්තිකර සාගරයේ පිහිටි ඇමෙරිකාවට අයත් ගුවාම් දූපත අසලට මිසයිල හතරක් එල්ල කෙරෙනු දැක ගතහැකි සැලැස්ම තව දින කිහිපයකින් සුදානම් වනු ඇති බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියේ, තම රටේ නායක කිම් ජොන්ග් අන් අදාළ සැලැස්ම අනුමත කළහොත් මෙම මිසයිල ජපාන භූමියට ඉහළින් පියාසර කොට ගුවාම් දූපතට සැතපුම් 17ක් පමණ නුදුරින් … Continue reading තව දින කිහිපයකින් ප්‍රහාර සුදානම් -උතුරු කොරියාව